Neobux වලින් නොමිලේ මුදල් උපයමු


Neobux වලින් නොමිලේ මුදල් උපයමු

     කොහොමද යහළුවනේ අද මං අපගේ සියලු සහෝදර යහළුවන්ට ගරු කරලා මාගේ වැඩේ පටන් ගන්න යනවා.ආව්සප්ප ඔන්න ලෝකෙන්ම අංක 01ට තියෙන Paid To Click සයිට් එක ඔබගේ කොම්පුයුටරයට ගේනවා.ඔන්න දැන්නම් ඕක කියවන්නම ඕනේ හා..

ඔන්න එහෙනම් මන් Neobux ආයතනය ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්.ලෝකයේම තියෙන number 1 Paid to click සයිට් එක මේක තමයි.මන් බොරු නම් Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) රෑන්ක් එකට ගිහින් බලන්න.මන් බොරු කියනවනම් මන් අදම අන්තර්ජාලය හරහා ඉපයන එක නවත්තනවා.ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.

http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම.

           මම ඕන එක්කෙනෙක්ට අබියෝග කරනවා මෙම සයිට් එක බොරු එකක් කියල පෙන්නන්න කියා.දැක්කනේ ලෝකෙන්ම 92 සයිට් එකට මෙය තියෙන්නේ.මේක ඇතිනේ Neobux මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්න.බයවෙන්න එපා.ඔබට බය නොවී මේ සයිට් එක හරහා ඉපයීමට හැක.

මෙච්චර දවස් මන් හිතන් හිටියේ හොදම සයිට් එක Clixsense කියල.යකෝ බලනකොට හොඳම සයිට් එක Neobux නේන්නම්.Neobux යන ආයතනයේ Rented Referells ගන්න පුළුවන් නිසා රෙෆෙරෙල්ල්ස් ල හොයාගන්න ඕනේ නැහැ.එහෙම සොයාගත්තානම් තව වාසි.ඒකයි මෙහි තියෙන වැදගත්කම.

      කට්ටිය බලන්න ඇති මොකද්ද බන් මාසෙකට 30,000 උපයන්න පුලුවන්ද කියල?යකෝ 30,000 ක් නෙමෙයි මාසෙකට ලක්ෂ 5 පන්නන්නත් පුළුවන්..නමුත් වැඩේ අමාරුයි.මාසෙකට 30,000 ක් උපයනවා කියන්නේ ලේසි නෙමෙයි නෙ.ඔබ ඇප කැප වී වැඩ කර රෙෆෙරෙල්ල්ස් ල හොයා ගන්නා තරමට ඔබට සල්ලි.පොඩ්ඩක් හිතල බලන්න.බලන්න පල්ලෙහා තියෙන ගාන

එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන්                                          දවසට රුපියල් 2 යි

රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන්                                               දවසට රුපියල් 20 යි

රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්                                             දවසට රුපියල් 200 යි

එහෙනම් දවසට 200 ගානේ                                                    මාසෙට පඩිය  රුපියල් 6,000 යි.

මගේ මාතෘකාව තමයි මාසෙකට 30,000 ක් ඉපයීම.එහෙනම් 30,000 ක් ඉපයීමට රෙෆෙරෙල්ල්ස් ල 500 හොයාගන්න ඕනේ.එහෙනම් රෙෆෙරෙල්ල්ස් ල 1000 ක් හොයාගත්ත කියන්නේ ඔයාගේ මාසික පඩිය 60,000 යි.රෙෆෙරෙල්ල්ස් ල සොයා ගැනීමට ඔයාගේ රෙෆෙරෙල්ල් ලින්ක් එක දීලා ඔයාගේ යහළුවන්ට සහ අනෙකුත් අයට ඔබේ රෙෆෙරෙල්ල් ලින්ක් එක යටතේ Sign up වී හැමදාම ads ක්ලික් කරන්න කියන්න ඕනේ.ඒ විතරක් මදි ඔයත් හැමදාම කහ පැහැති ඇඩ්ස් අනිවාර්යෙන් ක්ලික් කල යුතුයි.

මම Direct රෙෆෙරල්සලා හොයාගන්න බැරි කට්ටියට  හොඳ ක්‍රමයක් කියන්නම්. මුලින්ම $.06 ක් හොයාගන්න ඊට පස්සේ Rented Referels ලා 3ක් ගන්න ආයෙත්  $.06 ක් හොයාගන්න ඊට පස්සේ Rented Referels ලා 3ක් ගන්න. මෙහෙම රෙෆ්රෙල්ස් ලා වැඩි කරගන්න. ටිකෙන් ටික වැඩි කරගෙන යන්න. මුලින් $.06 ක් හොයා ගන්නට සති 2ක් 3ක් විටර යාවි. ඔයාට Rented රෙෆෙරෙල්ස් ලලා වැඩි වන තරමට $0.6ක් හොයාගන්න දවසක් වත් යන්නෙහෙ. එක ලේසියි. Direct Referals ලා හොයාගන්න අමාරු වෙන්න ඕනේ නෙහෙ. එහෙම rented Referals වලින් හොයාගත්තු කෙනෙක්ගේ  Video එකක් පහත තියෙනවා එයා Rented Referels ලා 105 එයා එයාගේ ෆන්ඩ්ස් වලින් තමා අරන් තියෙන්නේ. 

Neobux යන සයිට් එකේ වැඩ කරන කොට නම් කිට්ටියට ආස හිතෙයි.ඔන්න ප්‍රථමයෙන්ම තියෙන්නේ sign up වෙන්න.ඔන්න පල්ලෙහා තියෙන Neobux බැනර් එකට ගිහින් Sign up වන්න.මන් මේ දැනුම ඔබට කිසි මුදලක් අය නොකර ලබා දුන්නෙමි.එය වෙනුවෙන් ඔබ යම් කිසි උපකාරයක් කිරීමට කැමති නම් Sign up වන විට Referell යන කොටසට  ijashameem ලෙස ටයිප් කර සයින් අප්  වන්න.

.නැත්නම් පල්ලෙහා ලින්ක් එක Click කර Signup වෙන්න  

Neobux Register Link: http://bit.ly/1L997JK

>

          මන් කියන විදියට සයින් අප් වන්න.දැන් ඔබ Banner එක ක්ලික් කර Register කියන එක ක්ලික් කරන්න.දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න.

Username             : ඔබගේ නම හෝ බාවිතා කරන නම Eg: Samantha

Password              : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. (    )

Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයිත් දෙන්න.(   ඉහත Password එකම දෙන්න   )

Email                      : ඔබගේ Email එක දෙන්න. (  උදා :- ptcearninginsinhala@gmail.com  )

Payza/Paypal        : මෙයටත් ඔබගේ Email එක දෙන්න.(උදා :- ptcearninginsinhala@gmail.com)

Referer                   : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්නා. (ijashameem)

Birth year                : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි කියා හිතනවා.   (  උදා :- 1990 )

Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.

හරි දැන් continue එක ක්ලික් කරන්න.

වැඩේ ගොඩ.දැන් ඔබගේ Email එකට Neobux ආයතනයෙන් confermation Link එකක් යවා ඇත එය ක්ලික් කරන්න.වැඩේ හරි.අද පටන් ඔබ වල් උරෙක් වල් උරෙක් වල් උරෙක්.හරි ඔයා වල් ඌරා ඔයා වල් ඌරා ඔයා වල් ඌරා..සමාවෙන්න සුර පප්පා මතක් වුනා.  🙂

අද පටන් ඔබ Neobux සයිට් එකේ සාමාජිකයෙක්.. Neobux සයිට් එකේ සාමාජිකයෙක්.. Neobux සයිට් එකේ සාමාජිකයෙක්..දැන් හරිනේ.

දැන් ඉතින් කරන්න තියෙන්නේ View Advertisement කියන එක ක්ලික් කරන්න.හරි දැන් ක්ලික් කරානේ දැන් ඔතන තියෙන Ads (දැන්වීම්) ටික බලන්න තියෙන්නේ.අනිවාර්යෙන් හැමදාම ඔය කහ පාටින් තියෙන Ads ටික ක්ලික් කල යුතුමයි.එහෙම ඔබ ක්ලික් කරේ නැත්නම් ඊළඟ දවසේ ඔබට ඉන්න Referells ලාගෙන් ඔබට හම්බ වෙන මුදල හම්බ වන්නේ නැත.මන් නම් කියන්නේ, තියෙන එක Add එකක් වත් මිස් කරන්න එපා ඇයි කිව්වොත් එක add එකක් බැලුවොත් එක point එකක් හමබවේ.Points වලින් විවිද දේවල් කල හැක.මන් එක ඉස්සරහට කියල දෙන්නම්.

එහෙනම් කොල්ලනේ මන් ගියා..ඔබ සැමට සුබ දවසක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *