Hi මගේ යහළුවනි,

  මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපේ වේලාවෙන් විනාඩි කිහිපයක් වෙන්කරලා මාසෙකට ලොකු ආදයමක් අන්තර්ජාලයෙන් උපයගැනීම පිලිබන්දවයි. පමණක් අය හිතන්නේ මේක අසාර්ථක වැඩක් කියලයි. නමුත් මම කියන්නේ මේක සාර්ථක වැඩක් කියලයි. මම කියලදෙන්නේ අන්තර්ජාලයේ තිබෙන හොඳම මෙතෙක් හොඳට ගෙවීම් කරපු Websites ගැනයි.

PTC අඩවියReferralsනොමැතිව දිනක ආදායමReferralsනොමැතිව මාසික ආදායමලබාගත හැකි   අවම මුදලමුදල් ලැබුනු බව තහවුරු කිරීම
Paidverts      $0.18      $6.00+$2.00$60.00
Clixsense      $0.05      $1.50+$8.00$08.00
Neobux      $0.04      $2.00+$2.00$33.10
Clixten      $0.07      $2.10+$2.00$56

Paidverts වලින් මාසෙකට ලොකු ආදායමකට යන්න සූදානම්ද? එහෙනම් මෙන්න

<


              මේ වගේ Ads මට දැන් ලැබෙනවා. නමුත් මම මේකට මාස කිහිපයක් තිස්සේ නොනැවතී Ad Click කළා. Bonus Points එකතුකලා. මං වහේ ඔයාලත් හමබකරන්න. ඕනෑම වෙලාවක  මගෙන් අහන්න. මම උදව් කරනවා ඔයාලත් ගොඩ එන්න.

                       මම මුලින්ම කියාදෙන්න යන්නේ Paidverts ගැනයි . ඒ කියන්නේ website එකට register වෙලා සල්ලි හම්බකරපු ඒවා අතට ගන්න හැටි ඉතාමත් සරලව කියාදෙන්නම්. මුලින්ම පල්ලෙහා image එක click කරන්න (පසුව තප්පර 5කින් Skip The Ad කියන button එක Click කරන්න.). ඊළඟට Paidverts website එකක් open  වේවි. Register වන හැටි පල්ලෙහය්න් පැහිදිලි කරන්නම්. ok  තවත් දෙයක් කියන්නම් register වෙලා ad Click කරලා හම්බවෙන්නේ සොච්චමයි කිඔයල හිතන්නෙපා දිගටම Ad Click කරන්න. උත්සහ වන්තය ජයගනියි. ඔබට වාසනාවන් . එහෙනම් පටන්ගමු.

Step 01: පල්ලෙහා තියෙන Image එක උඩ click කරන්න Paidverts website එක open වේවි.

website එක open වෙන්න කලින් දකුණු පැත්තේ උඩ කෙලවරේ තප්පර 5කට ad එකක් යනවා  ඊට පස්සේ continue button එක active වේවි ඊට පස්සේ ඒක ඔබන්න. open උනේ නැත්නම් Paidverts මෙම link එක උද click කරන්න.

Step 02: Register  වෙන  පිළිවෙල අංක වලින් පැහැදිලි කරන්නම්.

Register  වෙන  පිළිවෙල අංක වලින් පැහැදිලි කරන්නම්.

01) Username එක තමන්ට කැමති නමක් දෙන්න.උදා: මම මගේ username එක විදියට ijashameem කියලා දැම්ම.

02) ඊළඟට ඔයා ප්පවිචි කරන Email ID එක දෙන්න.

03) හා 04) මේකට එකම password එක දෙන්න.

05) Male ද? female ද? කියල Select කරන්න.

06) මෙය ඉතා වැදගත් දෙයක්. ඔයාගේ ඇත්ත birthdate date එක මෙතනට දෙන්න. ඒ ඇය් කියනවනම් earn  කරපු සල්ලි Account  එකට දාගන්න මේක ඉල්ලනවා, ඔයාගේ උපන්දිනේ හරියට දුන්නනම් ඔයාට cashout  එක ලේසියෙන් කරගන්න පුළුවන්.

ඊළඟට ඔයාගේ දකුණු පැත්තේ birthdate එක දිලා. I Confirm කියන තැනට tick mark එකක් දීලා open Account එක දෙන්න. ඊළඟට ඔයාට Paideverts website එක open වේවි. දැන් ඔය Register වෙලා ඉවරයි. 

Step 03) දැන් Ad Click  කරලා සල්ලි හොයමු. ඊට කලින් තව පැහිදිලි කිරීමක් කරන්නම්. ඔයාහේ දකුණු පැත්තේ Paid Ads කියන link එක Click කරන්න. ඔයාට Ad  ලබෙන්නේ BAP Ads Click කලාට පස්සෙයි.BAP කියන්නේ Bonus Ad Points . දැන් පල්ලෙහා තියෙන BAP Ad එක Click කරන්න. 

Step 04) දැන් View Activation Ad එක Click කරන්න. ඊළඟට තව Page එකක් Open වේවි. මෙන්න මේ වගේ.

1 2 3 කියල හිස්තැන් උඩ තියෙන ටික Copy කරලා හිස්තැනට පුරවන්න ඕන. ඒකට 

මම කහපාටින් රවුමක් දාලා තියෙන එක ළඟ Click කරන්න එතකොට ඉබේම Copy වෙනවා. ඒවගේ තුනම Copy  කරලා Paste කරන්න. ඊට පස්සේ පල්ලෙහා තියෙන proceed to another website කියන එක අළු පාටට තිබ්බ එක කොලපාට වේවි. එක Click කරන්න. click කලහම New tab එකකින් Website එකක් Open වේවි. මෙන්න මේ වගේ.

රතු පාටින් මාර්ක් කරලා තියෙන එකේ අංක 1 ට අකුරු ටික බලල එතන තියෙන හිස්තැනේ type කරන්න. අංක 2 තියෙන Confirm කියන එක Click  කරන්න 

ඊටපස්සේ Close the window එක Click කරන්න.දැන් ඔය BAP එකක් බලල ඉවරයි. ඒ වගේ BAP ads ටික ඔක්කොම බලන්න. මුලින්ම Bonus ad points 16ක් හම්බවෙනවා. points 1600 වෙනකම් හම්බවෙනවා. ඊට පස්සේ අපට අපේ Account  එක upgrade කරන්න පුළුවන්.  ඒ කියන්නේ අපේ points  වැඩිවන තරමට අපට ලැබෙන Ads වල වටිනාකම වැඩිවෙනවා. පල්ලෙහා තියෙන Picture එකෙන් බලාගන්න.

points වැඩිකරගන්න ක්‍රම මම කියල දෙන්නම්. ඔයාගේ Account එකේ Dollar 1.05 උන ගමන් buy ඇඩ්ස් ගිහින් අද එකක් මිලදී ගන්න. එතකොට Points 3100 ක් හම්බවෙනවා. එක මම පල්ලෙහා විස්ටර කරන්නම්.

මුලින් create campaign කියන එක උධ click  කරන්න.

ඊට පස්සේ Cretate Bulk Ad Campaign වල පලවෙනි එකට ඔය කැමති website එකක් නමක් දීලා Verify කරන්න 

දෙවනුව  pixel 125 x 125 image එකක් upload කරන්න.  තෙවනුව  pixel 728 x 90 image එකක් upload කරන්න

හරවෙනියට ඔය කැමති text ටිකක් 3 ටම දීලා පුරවන්න. blank තියන්න එපා 

පස් වෙනිඑකට මොකුත් කරන්න එපා හයවෙනි එකට Payment Method එක තෝරන්න. එකේ My PV earnings වලින් pay කරන්න මොකද එහෙම කලහම extra fee එකක් දෙන්න ඕනේ නැහැ 

ඒ වගේ ad purchase කරලා points ලබාගන්න පුළුවන්. හරි දැන් පොඩ්ඩක් නවතිච තැනින් පටන්ගමු. BAP Ad වලින් පස්සේ ඔයාට View Bonus Ad හම්බවෙනවා මේ වගේ.

ඊටපස්සේ BAP ad බැලුව වගේ මේකත් බලන්න. මුලින් View Bonus Ad එක උධ Click කරන්න. open උන Window එකේ කලින් කිව වගේ copy paste කරන්න. පස්සේ  පල්ලෙහා තියෙන proceed to another website කියන එක click  කරන්න.click කලහම New tab එකකින් Website එකක් Open වේවි. මෙන්න මේ වගේ.

රතු පාටින් මාර්ක් කරලා තියෙන එකේ අංක 1 ට අකුරු ටික බලල එතන තියෙන හිස්තැනේ type කරන්න. අංක 2 තියෙන Confirm කියන එක Click  කරන්න.ඊටපස්සේ Close the window එක Click කරන්න. 

දැන් ඔයා $ 0.001 කියන View Bonus Ad එක Click කරහම ඔයාට $ 0.0095 account එකට වෙටුන කියල පෙන්නනවා. ඔයාට Main page එකට ගියාම බලාගන්න පුල්ලුවන්. ඔයාගේ balance එක update වෙලා තියේවි. $ 0.0005 අඩුවනේ ඇයි හේතුව $ 0.0005 ඔයාගේ boss ගේ Commission  එක. ඒක එචචර ගනගන්නෙපා . මටත් එහෙම උනා. නමුත් $ 0.0005 ට වඩා  $ 0.0095  මට හම්බඋනානේ. හෙමදාම ඔයා Internet එන වෙලාවට විනාඩි ගානක් වෙන්කරලා සල්ලි හොයන්න ඔබට ජය. ඔයාට පැහැදිලි නැත්නම් මට Comment කරන්න. පල්ලෙහා විදෙඕ එකකත් ඇති එක බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *